Experience... Feel... Share... Sri Lanka
‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්ට ඕනෑ…’ කියන කැමැත්ත ඇති කරගත්ත කෙනා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ ඒ විදිහට ම කරන්ට කැමත්ත උපදවා ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ ඒ විදිහට ම යම් කෙනෙක් කළොත්, යම් කලකදී ඒකාන්තයෙන් එයා සියලූ දුකෙන් නිදහස් වෙනවා ම යි. එයා ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ළයෙහි උපන් දරුවෙක් බවට පත්වෙනවා.